How To Download Rainbow six Android apk

අද මම කියන්න යන්නෙ Rainbow six game එකේ Android Version එක. මේක හදල තියෙන්නේ UNREAL ENGINE එක  භාවිත කරල. ( UNREAL ENGINE කියන්නේ. PUBG MOBILE  හදපු ENGINE එක )පහල තියෙන DOWNLOAD බටන් එක ක්ලික් කරල game එක DOWNLOAD කරගන්න.

                           DOWNLOAD
                       [ 100% Working  ]

            •මේ තියෙන්නේ Photo ටිකක් •





     •මේ තියෙන්නේ වීඩියෝ එකක්. ඕනෙනම්            මේක බලලම DOWNLOAD කරගන්න •

           
                  ( Video by Techzamazing )


»මේක මම DOWNLOAD කරල බැලුව Game එක වැඩ
»මේකෙ තියෙන ලොකුම වාසය තමා මේක .apk file එකක් ඒ නිසා OBB COPY කර කර ඉන්න දෙයක් නෑ. කෙළින්ම Install කරන්න තියෙන්නේ.
»මේක ගැන ප්‍රශ්න තියෙනවනම් comment කරන්න
» YouTube channel එකට ගිහින් SUBSCRIBE කරන්න

Comments

Post a Comment