Netflix එකෙන් සල්ලි නොදී Film Download කරමු



ඔන්න අද කියන්න යන්නෙ Bee Tv ගැන . මේක Netflix වගේ ඇප් එකක් කට්ටිය Netflix Mod කියන්නෙත් මේකටම තමා . මේකෙන් අලුතෙන් එන Films , Tv series බලන්න වගේම Download කරන්නත් පුළුවන් . අපි දැන් බලමු මේකෙන් Films , Tv series Download කරන්නේ කොහොමද කියල

මුලින්ම මේ ඇප් දෙක Download කරගන්න

1⃣Bee Tv
http://www.beetvapk.me/

2⃣Advanced Download Manager
(Play store:original)
https://play.google.com/store/apps/details?id=com.dv.adm

(Google Drive:Mod)
https://drive.google.com/file/d/14hmGleBDJfkSQher4r1DdVjaCiiXO-CF/view?usp=drivesdk

෴දැන් බලමු Download කරන විදිහ෴

⚠ අපි මෙතන උදාහරණයට ගන්නෙ Film එකක් ඒ උනාට Tv series එකක් Download කරන්නෙත් මෙහෙම තමා ⚠

මුලින්ම Bee Tv ඇප් එක open කරගන්න . දැන් ඔයාට ඕන Film එක ඔබන්න දැන් ඒක ගැන විස්තර ටික එනව එතන තියෙනව watch Now කියල ඒක ඔබන්න දැන් එනව download කරන්න ලින්ක් ටිකක් . එතනින් ඔයගොල්ලන්ට ඕන එක ඔබන්න දැන් එනව පොඩි Window එකක් ඒකෙ තියෙනව Download with Advanced Download Manager කියල එකක් ඒක ඔබන්න. දැන Editor කියල තව Window එකක් open වෙනව ඒකෙ තියෙනව start කියල ඒක ඔබන්න දැන් Advanced Download Manager එක හරහා Film එක Download වෙනවා.

Film එකේ විස්තර තියෙන තැන



හරි Link එකක් තෝරගන්නෙ කොහොමද ❓

ලින්ක් ඒකේ තියෙන දේවල්

Example
720p - [ streamango ] - 1.38Gb
[ speed: high, quality: normal ]

720p: video quality එක

streamango: Download වෙන website එක

1.38Gb: size එක

Links


Team MY BRAIN LK©


Comments

Post a Comment